පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බව ද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)