විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ විපක්ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා නොකළද සිදු කරන විවේචන IMF රාමුව තුළ සිට කළ යුතු බවයි.
එමෙන්ම ආණ්ඩුවට සහ විපක්ෂයටත් IMF රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)