ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති පුද්ගලයන්ගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ 2005 වසරේ සිට 2024 දක්වා දේශපාලකයන් ලබාගෙන ඇති මුදල් පමණක් බවයි.
(colombotimes.lk)