31 January 2026

logo

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා.

ඔහු ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා එක්වීමෙන් අනතුරුව ඊයේ (17) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)