19 April 2025


රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක් ජීවිතක්ෂයට



රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් මියගිය එක් අයෙක් රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් Igor Kirillovබවයි.

(colombotimes.lk)