23 January 2025


මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්



කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එහි සභාපති තිලක් හේවාවසම් සඳහන් කළේ බොහෝ කර්මාන්තශාලා පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන බවයි.

ඒ හේතුවෙන් පරිසර අපවිත්‍ර වන බවද සභාපතිවරයා කියා සිටියා.

(colombotimes.lk)