04 July 2025

logo

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන අගමැතිනියගෙන් දැනුම්දීමක්



2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (23) පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ශිෂ්‍යත්වය විභාගය සමඟ ඇති වූ අර්බුදය හමුවේ අධිකරණය මඟින් ප්‍රතිඵල ඇගයීම් කටයුතු අත්හිටුවීමට ලබාදුන් නියෝගය හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට කල්ගත වූ බවයි.

(colombotimes.lk)