බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් ව්‍යාප්තවෙමින් පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි.
එමෙන්ම ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් කලාප රැසක විදුලිය ද විසන්ධි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)