බලපත්‍රයක් නොමැති නීති විරෝධී ඖෂධ වර්ග හා ආලේපන අලෙවි කරන වෙළඳසැල් ඊයේ (22) පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය විසින් සොයාගෙන තිබෙනවා..
එම අධිකාරිය සඳහන් කළේ අදාළ ඖෂධ වර්ග පාරිභෝගික අධිකාරී නිලධාරීන් විසින් ඉදිරි නඩු කටයුතු සඳහා මුද්‍රා තබා රැගෙන ගිය බවයි.
එම ඖෂධ අලෙවි කළ වෙළඳසැල් හිමියන්ද ඇපකර මත නිදහස් කර තිබෙනවා.
(colombotimes.lk)