02 April 2025


අසත්‍ය පුවතක් ගැන නිවේදනයක්



නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් විසින් වැසිකිළියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ බවට පළ වන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින්.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම සිදුවීම වසර 05කට පෙර සිදුවූවක් බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)