මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) නැවත ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.
එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37ක් අනිද්දා (29) යළි ආරම්භ කරන බවයි.
හෙට සහ අනිද්දා ආරම්භ කරන පාසල් පහතින්,