13 December 2025

logo

විදුලි ගාස්තු ගැන අනතුරු ඇඟවීමක්



මෙම වසරේ දෙසැම්බර් මාසයේදී විදුලි ගාස්තු තුන් ගුණයකින් ඉහළ යනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අනතුරු අඟවා තිබෙනවා.

ඒ ගාල්ලේ පැවති දේශපාලන උත්සවයක් අමතමින්.

ඔහු කියා සිටියේ යම් හෙයකින් ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුවහොත් මන්ත්‍රී ධූර ඇතිව හෝ නැතිව ලංකාව බලා ගැනීමට සුදානම් බවයි.

 
(colombotimes.lk)