01 January 2026

logo

ඉරානයේ පිපිරීමෙන් මියගිය ගණන ඉහළට



ඉරානයේ  බන්ඩාර් අබ්බාස්හී පිහිටි ෂාහීන් රාජී වරායේ ඊයේ (26) සිදු වූ පිපිරීමෙන් මේ වෙන විට පුද්ගලයන් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයින් 750දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති  බවයි.

වරායේ පිපිරීම කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)