01 July 2025

logo

වීදි උත්සවයකට මෝටර් රථයක් කඩාවැදෙයි



කැනඩාවේ - වැන්කුවර්හී වීදි උත්සවයකට මෝටර් රථයක් කඩා වැදීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් කිහිපදෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මියගිය පිරිස හෝ තුවාල ලැබූ පිරිස අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වනේ.

අදාළ මෝටර් රථය ධාවනය කර ඇති රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
(colombotimes.lk)