26 March 2025


අයවැය විවාදය මධ්‍යයේ වාර්ෂික පාර්ලිමේන්තු ක්‍රීඩා උළෙලත් පවත්වයි



2025 අයවැය පිළිබඳ විවාදය මධ්‍යයේ පසුගියදා වාර්ෂික පාර්ලිමේන්තු ක්‍රීඩා උළෙල පවත්වා තිබෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

අනුශූරතාව චමින්ද්‍රාණී කිරිඇල්ල මන්ත්‍රීතුමිය දිනා ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)