රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට CIDයට අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා. ඒ රජයට රුපියල් මිලියන 2700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන්.(colombotimes.lk)