Colombo Times මාධ්‍ය ජාලය විසින් Colombo Times YouTube නාලිකාව ඔස්සේ දියත් කරන නවතම වැඩසටහන් මාලාව අතර තවත් එක් වැඩසටහනක් ලෙස Gen Z Round Table හැඳින්විය හැකියි.
මෙම වැඩසටහන වෙන් වන්නේ 2000 පසු ඉපදුන Gen Z පරම්පරාවටයි.
මෙහිදී ඔවුන්ට ඉතාමත් සමීප මාතෘකාවක් තෝරාගෙන ඒ පිළිබඳව නිදහසේ කතා කිරීමට අවස්ථාව හිමිවනවා.
ඔබත් කතාවට දක්ෂ 2000න් පසු ඉපදුන Gen Z කෙනෙක් නම් ඔබේ අදහස් අපත් සමඟ බෙදා ගන්න දැන් ඔබටත් හැකියි.
Podcast මාදිලියේ වැඩසටහනක් ලෙස Colombo Times නිෂ්පාදනය කරන මෙම වැඩසටහන සඳහා සහභාගීවීමට ඔබත් කැමතිනම් දැන්ම 070-1743956 යන අංකයට ඔබේ නම, වයස, Whatsapp කරන්න.
(colombotimes.lk)