කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 17,535.62ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 344.42ක් ලෙසයි.
එය 2%ක ඉහළයාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 5.9ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)