16 April 2025


අස්වැසුම අභියාචනා අධීක්ෂණයට කමිටුවක්



අස්වැසුම සුභසාධන වැඩසටහන සඳහා අභියාචනා දිරිපත් කිරීමට ලබා දුන් කාලය අදින් (10) අවසන් වනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බවයි. 
 
එමෙන්ම ලැබුණු අභියාචනා අධීක්ෂණය සඳහා කමිටුවක් ද පත්කර තිබෙනවා.
(colombotimes.lk)