30 March 2025


බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් කොමිසමට



බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ  නිලධාරීන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළවයි.

(colombotimes.lk)