09 May 2025


බෙල් 212 හෙලිකොප්ටරයේ සිටී පිරිස ගැන දැනුම්දීමක්



හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යානයක් අද (09) උදෑසන මාදුරු ඕහට කඩා වැටී තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් එරන්ද ගී ගනගේ සඳහන් කළේ යානයේ නියමුවන් දෙදෙනා ඇතුළුව එහි සිටි 12දෙනාම බේරාගත් බවයි.

ඒ අතරට යුධ හමුදා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 6දෙනෙක්ද ඇතුළත් බව ඔහු සඳහන් කළා.    

(colombotimes.lk)