colombotimes.lk
සිංහල | English

02 May 2024

CWC23 - NED Vs SA | අද තරගයට වර්ෂාවෙන් බාධා




අද (17) පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා.

ඒ මේ මොහොතේ ක්‍රීඩාන්ගනයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්.
(colombotimes.lk)