17 March 2025


කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 211.14කින් පහළ ගොස් තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේදී එය ඒකක 15,649.30ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.  

එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)