30 July 2025

logo

Colombo Times ධර්මාභිවන්දනා - විශේෂ ධර්ම සාකච්ඡාව ඇරඹෙයි



මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා. 

ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි. 

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාව මේ වන විට පැවැත්වෙනවා. 

එහි සජීවී විකාශය පහතින්, 



(colombotimes.lk)