26 July 2025

logo

පරිගණක අපරාධ සම්බන්ධ පැමිණිලි ඉහළට



මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ Facebook සහ Whatsapp ඔස්සේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි. 

(colombotimes.lk)