21 March 2025


ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් ලැබුණු තීන්දුව



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 10දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඒ එම සැකකරුවන් “ස්කයිප්” තාක්ෂණය මාර්ගයෙන් අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට කැඳවූ අවස්ථාවේ දීයි.

ඒ අනුව එම සැකකරුවන් ලබන 04වනදා දක්වා යළි රක්ෂිත දක්වා බන්ධනාගාරගත කර තිබෙනවා.

(colombotimes.lk)