02 April 2025


ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 68.20ක් ලෙසයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.7ක් ලෙස සටහන් වුණා.   

(colombotimes.lk)