ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 2.25%කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක් 2.63%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
