20 January 2026

logo

21 රැලියට මහින්ද එයිද ? නැද්ද ? - තීරණය මෙන්න



එළඹෙන 21වනදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරන රැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්වීමට නියමිත බව ප්‍රකාශ කළා. 

ඒ සිය උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

වර්ථමාන ආණ්ඩුව සිදු කරන ජනතා විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළ ගැස්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)