කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය සංවිධාන සඳහන් කළේ මේ වන විට එරටින් වාර්තා වී ඇති ඉබෝලා ආසාදිතයින් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
උගන්ඩාවෙන්ද මේ වන විට ඉබෝලා ආසාදිතයින් 09දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉබෝලා රෝගය මීට මාස 02ක පමණ සිට නැගෙනහිර කොංගෝව ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කර තිබෙනවා.
(colombotimes.lk)
