71වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් ඊයේ (23) දිනාගෙන තිබෙනවා.
ඒ 2023 වසරේ තිරගත වූ 'ජවාන්' චිත්‍රපටය වෙනුවෙන්.
බොලිවුඩයේ දශක 03කට පසු හිමි වූ පළමු ජාතික සම්මානය මෙය බව ඔහු සඳහන් කළා.
ඔහු මෙම සම්මානය ඉන්දීය ජනපති ද්‍රෞපදි මුර්මු අතින් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂාරුක් ඛාන්, රාණි මුකර්ජි සහ වික්‍රන්ට් මැසේ ඔවුන්ගේ පළමු ජාතික සම්මාන මෙහිදී ලබාගෙන ඇති බවයි.
(colombotimes.lk)