08 January 2026

logo

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට



පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිසි මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)