31 May 2026

logo

දිවයින පුරා දන්සැල් 17,818ක් සංවිධානය කරයි



වෙසක් පොහොය නිමිත්තෙන් දන්සැල් 17,818ක් සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
 
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ එම සියළු දන්සැල් අද දිනයේත් පරීක්ෂාවට ලක්කරන බවයි.

(colombotimes.lk)