ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මුන්දලම පොලීසිය විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායා බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
