මෙම සතිය අවසානයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.60ක් ලෙසයි.
එය 1.41%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 74.17ක් ලෙසයි.
එය 1.24%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.
(colombotimes.lk)