කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාව ඇප මත නිදහස් කර තිබෙනවා.ඒ රත්නපුර මහේස්ත්රාත් අධිකරණය විසින්.ඔහුව රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත නිදහස් කර තිබෙනවා.(colombotimes.lk)