26 May 2026

logo

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්



2025 වසරේ පෙබරවාරි 15වනදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින්.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82 (අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත්වී මාස 3ක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.

(colombotimes.lk)