02 January 2025


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සම්මත වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වසර සඳහා වන මංගල අයවැය අද (30) විවාදයකින් තොරව සභා සම්මත වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ සභාපතිවරයා විසින් මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලීන් ප්‍රියදර්ශනගේ යෝජනාවෙන් සහ පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ මන්ත්‍රි සරත් අල්විස්ගේ ස්ථිරත්වයෙන් සභා සම්මත වී තිබෙනවා.

(colombotimes.lk)