26 July 2025

logo

IMF වැඩසටහනේ 05වන සමාලෝචනය පැවැත්වෙන දින දැනුම්දෙයි



ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ 05වන සමාලෝචනය 2025 වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)