07 July 2025

logo

දිලිත් ජයවීර සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරයි



එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඉදිරිපත් කරන බව විමල් වීරවංශ පවසනවා.

මේ වනවිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම එකමුතුවේ මහා සමුළුව අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)