සුඩානයේ එල් ෆෂර් නගරයේ රෝහලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 70ක් මියගොස් ඇති බවයි.
එමෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 19 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(colombotimes.lk)