77වන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන්වලදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)