20 January 2026

logo

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීම ගැන තීරණය අද



පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අද (23) අදාළ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබෙන බවට අපේක්ෂාවෙන් පසුවන බවයි.

(colombotimes.lk)