29 January 2025


ඉන්දියාවේ ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුමක් කොළඹත්



ඉන්දියාවේ 76වන ජනරජ දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් මෙරට ඉන්දීය මහා කොමසාරිස්වාරයාගේ නිල නිවසේදී ඊයේ (26) පවත්වා තිබෙනවා.
 
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක්ද සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)