පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 608ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ පසුගිය 20වනදා සිට මේ දක්වා කාලය තුළදීයි.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 566ක් ඇතුළත් බවයි.
එමෙන්ම ප්‍රචණ්ඩක්‍රියා 04ක් පිළිබඳව ද පැමිණිලි ලැබී තිබෙනවා.
(colombotimes.lk)