ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහස්දනවී බලාගාරය සඳහා විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරාදීමට නියමිත බවයි.
මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)