18 April 2025


හිටපු ඇමති රොෂාන් CIDයෙන් පිටව යයි



ප්‍රකාශයක් ලබාදීමට වෙනුවෙන් අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉන් පිටව ගොස් තිබෙනවා.

ඔහු ක්‍රීඩා අමාත්‍ය ධූරය දරන සමයේ ක්‍රිකට් සහ ක්‍රීඩා සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් ඔහුව CIDයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)