10 November 2025

logo

අලි සංචරණ මාර්ග ගැසට් කරයි



අලි සංචරණ මාර්ග ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බවයි.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම අලි සංචරණ මාර්ග ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)