වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම ඊයේ (07) සිදු කර තිබෙනවා.
ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදීයි.
මෙරට 96ක් වන හීලෑ අලි ඇතුන්ගෙන් අලි ඇතුන් 47දෙනෙක් අවුරුදු හතළිහට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වලට සහභාගී වූ
හීලෑ අලි ඇතුන් වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඒ අනුව අලි ඇතුන් 27දෙනෙක් මෙම සම්මාන පළදෙනාවෙන් පිදුම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)