දේශසීමා උල්ලංඝනය කරමින් නෙදුම්තිව් වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 11දෙනෙක් බෝට්ටුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව විසින්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් ධීවරයන් මයිලිටි ධීවර වරායට රැගෙන ආ බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)